"සමාජවිද්‍යාව" විෂය තුළ උපාධි ප්‍රශ්න පත්‍රයකට නිවැරදිව පිළිතුරක් ලියන්නේ
කෙසේද?
සමාජ විද්‍යාව යනු සමාජය පිළිබඳ අධ්‍යනය කරන විෂයකි. එබැවින් එදිනෙදා සමාජ ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලබා ගැනීමට සමාජ විද්‍යාත්මක සංකල්ප වැදගත් වේ. ඉතා සංකීර්ණ විෂයක් නොවන සමාජ විද්‍යාව විෂය සඳහා පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබා ගැනීමට මෙම කෘතිය දෙවන වසර උපාධි අපේක්ෂකයන්ට වඩා වැදගත් වේ. ඔබ පිළිතුරු ලිවීමේදී පහත සඳහන් දේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් වඩා නිරවද්‍ය පිළිතුරක් ගලපා ගැනීමට ඔබට හැකිවනු ඇත .
· පළමුව ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න.
· ඕනෑම ප්‍රශ්නයක් ආරම්භ කළ යුත්තේ ඒ පිළිබඳ ඔබේ අදහස් දක්වාය .
· ඉන් අනතුරුව විද්වත් අදහස් මෙන් සාහිත්‍ය විමර්ශන ද එකතු කළ යුතු වේ.
· ඉන් අනතුරුව ප්‍රශ්නයට අදාල පිළිතුර පිළිවෙලට පෙළ ගැසීමකින් යුතුව ඉදිරිපත් කළ යුතුය.
ඔබ පිළිතුරු ලිවීමේ දී කෙටියෙන් ඉදිරිපත් නොකරන්න.
පිළිතුරු පැහැදිලිව උදාහරණ දක්වමින් ඉදිරිපත් කළ යුතුය.
· අවසාන වශයෙන් පිළිතුරට සමස්තයේ සාරාංශයක් ලබා දිය යුතුය .
වැඩිදුර කියැවීම් උපුටා ගැනීම් ආදිය පිළිතුරට එකතු කිරීමෙන් පිළිතුර ඉතා සාර්ථක පිළිතුරක් ලෙස ඉදිරිපත් කළ හැකිය.
මේ ආකාරයට මෙවැනි ක්‍රම අනුගමනය කිරීම
පිළිතුරෙහි සාර්ථක බව වැඩි කිරීමට හේතුවක් වේ. විභාග පිළිතුරක්
ලිවීමේදී ඔබට දී ඇති කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න.
එහිදී තමන් කාල කාලරාමුවක් අනුව කටයුතු කිරීම වඩා වැදගත් වේ. විනාඩි 35 ක් තමන්
එක් පිළිතුරකට ලබා ගන්නේ නම් එය එම කාලයට පමණක් සීමා කරන්න. වැඩි වශයෙන් කාලය ගත කිරීම යනු අනෙක් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට
කාලය නොමැති වීමයි. පිළිතුරක් ලිවීම සඳහා පැය කාලක් ගත්
විට අනෙක් පිළිතුර සඳහා විනාඩි පහළොවක් ලබා ගැනීම ලකුණු රැස්කිරීමේ දී අවාසියක් වේ. එනම් එහිදී කාල කළමනාකරණය කරගැනීම සමබර පිළිතුරක් ලිවීම සඳහා වැදගත්
බව කිව යුතු ය. එනම් තමන් පිළිතුරු පත්‍රයේ පිළිතුරු
ලිවීමට ඇති නියමිත පිළිතුරු සංඛ්‍යාවට අදාල ප්‍රශ්න සංඛ්‍යාවට එක හා සමාන පිළිතුරු
ලිවීමෙන් අවසානයේ ලකුණු රැස්කර ගැනීම ඉතා පහසු වන බව කිව යුතුය. මේ ආකාරයට පිළිතුරු ලිවීමෙන් ඔබට සමාජවිද්‍යා පිළිතුරු පත්‍රයට
පිළිතුරු ලිවීමෙන් අවසානයේ ලකුණු රැස්කර ගැනීම ඉතා පහසු වන බව කිව යුතුය. මේ ආකාරයට පිළිතුරු ලිවීමෙන් ඔබට සමාජවිද්‍යා පිළිතුරු පත්‍රයට වඩා
සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැ දී කාල කළමනාකරණය කරගැනීම සමබර පිළිතුරක් ලිවීම සඳහා වැදගත්
බව කිව යුතු ය. එනම් තමන් පිළිතුරු පත්‍රයේ පිළිතුරු
ලිවීමට ඇති නියමිත පිළිතුරු සංඛ්‍යාවට අදාල ප්‍රශ්න සංඛ්‍යාවට එක හා සමාන මානයේ
පිළිතුරු ලිවීමෙන් අවසානයේ ලකුණු රැස්කර ගැනීම ඉතා පහසු වන බව කිවයුතුය. මේ ආකාරයට පිළිතුරු ලිවීමෙන් ඔබට සමාජවිද්‍යා පිළිතුරු පත්‍රයට වඩා
සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි බව පැහැදිලිවම කිව යුතුය .
ස්තූතියි . ඔබට ජය නියතයි....
මදුහංසි අත්තනායක
No comments:
Post a Comment